නියාගම ප්‍රාදේශිය සභා වැයිහේන අදාහනාගාරයේ මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා පස්වරු 2.00 , 4.00, 6.00 ලෙස වේලාවන් තුනක් අතරින් ඔබ හට පහසු වේලාවක් වෙන් කරවා ගත හැකි වේ.
මේ සඳහා බලයලත් මරණ පරීක්ෂක වරයකුගේ අත්සන සහ නිළ මුද්‍රාව සහිත මරණ සහතිකය ඉදිරිපත් කිරීම මගින් වෙන් කරවා ගැනීම සිදු කර ගත හැක.